-
යොෂුවා 10:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් අමෝරිවරුන්ගේ හිත් අවුල් කරපු නිසා+ එයාලා වැඩ කළේ හරිම කලබලෙන්. ඊශ්‍රායෙල්වරුත් ගිබියොන් නගරය ළඟදී අමෝරිවරුන් හුඟදෙනෙක්ව මරලා දැම්මා. ඊටපස්සේ එයාලා බෙත්හෝරොන් නගරයට නැඟලා යන පාර දිගේ ඉතුරු අයව ලුහුබැඳගෙන ගියා. අෂේකා සහ මක්කේදා කියන නගර වෙන කල්ම පන්නගෙන ගිහින් එයාලට පහර දුන්නා.
-