නික්මයාම 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සතුරා මෙහෙම කිව්වා. ‘මම එයාලාගේ පස්සෙන් ගිහින් එයාලව අල්ලගන්නවා. මට ඕනෙ හැම දේම මං පැහැරගන්නවා. කැමති කැමති අය එක්ක මං ඒවා බෙදාගන්නවා. මගේ කඩුවෙන් සතුරන්ව විනාශ කරනවා.’+ හොෂෙයා 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ‘මං දැන් පොහොසත්.+ මට වටිනා දේවල් ගොඩක් තියෙනවා.+ මගේ අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා කියලා චෝදනා කරන්නකාටවත් බැහැ’ කියලා එෆ්‍රායිම් කියනවා.
9 සතුරා මෙහෙම කිව්වා. ‘මම එයාලාගේ පස්සෙන් ගිහින් එයාලව අල්ලගන්නවා. මට ඕනෙ හැම දේම මං පැහැරගන්නවා. කැමති කැමති අය එක්ක මං ඒවා බෙදාගන්නවා. මගේ කඩුවෙන් සතුරන්ව විනාශ කරනවා.’+
8 ‘මං දැන් පොහොසත්.+ මට වටිනා දේවල් ගොඩක් තියෙනවා.+ මගේ අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා කියලා චෝදනා කරන්නකාටවත් බැහැ’ කියලා එෆ්‍රායිම් කියනවා.