ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි ඔහු ළඟට ගිහින් වැඳ වැටිලා නමස්කාර කරමු.අපේ නිර්මාතෘ වන යෙහෝවා ඉස්සරහා දණ නමමු.+ යෙසායා 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.ඔබේ සැදුම්කරුත් ඔබව බිහි කරපු තැනැත්තාත්+මව්කුසෙන් ඔබ බිහි වුණ දා ඉඳන් ඔබට උදව් කරපු තැනැත්තාත් මෙහෙම කියනවා. ‘මගේ සේවක යාකොබ්, බය වෙන්න එපා.+මම තෝරගත්ත කෙනා වන යෙෂුරූන්,*+ බය වෙන්න එපා.
2 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.ඔබේ සැදුම්කරුත් ඔබව බිහි කරපු තැනැත්තාත්+මව්කුසෙන් ඔබ බිහි වුණ දා ඉඳන් ඔබට උදව් කරපු තැනැත්තාත් මෙහෙම කියනවා. ‘මගේ සේවක යාකොබ්, බය වෙන්න එපා.+මම තෝරගත්ත කෙනා වන යෙෂුරූන්,*+ බය වෙන්න එපා.