-
ලූක් 23:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 තුන්වෙනි වතාවටත් පිලාත් සෙනඟගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා එහෙම කියන්නේ? මොකක්ද එයා කරපු වරද? මරණ දඬුවම දෙන්න තරම් වරදක් එයා කරලා නැහැ. මම එයාට දඬුවමක් දීලා එයාව නිදහස් කරනවා.”
-