යෙසායා 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත්මගේ කම්මුල්වලින් රැවුල්ගස් උගුල්ලා දාන්නත් මම ඉඩ දුන්නා. නින්දා කරද්දී, කෙළ ගහද්දී මං මගේ මූණ හරවගත්තේ නැහැ.+ මතෙව් 26:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 එයාලා ඔහුගේ මූණට කෙළ ගහලා+ මිට මොළවලා ඔහුට ගැහුවා.+ තවත් අය ඔහුගේ කම්මුලට ගහලා,+ මතෙව් 27:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊටපස්සේ එයාලා කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක ඔහුගේ ඔළුවට දාලා ඔහුගේ දකුණු අතට බට දණ්ඩක් දුන්නා. එයාලා ඔහු ඉස්සරහා දණගහලා සමච්චලේට වගේ “යුදෙව්වන්ගේ රජ්ජුරුවෙනි, අපි ඔබට සුබ පතනවා”* කියලා ඔහුට කියන්න පටන්ගත්තා.
6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත්මගේ කම්මුල්වලින් රැවුල්ගස් උගුල්ලා දාන්නත් මම ඉඩ දුන්නා. නින්දා කරද්දී, කෙළ ගහද්දී මං මගේ මූණ හරවගත්තේ නැහැ.+
29 ඊටපස්සේ එයාලා කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක ඔහුගේ ඔළුවට දාලා ඔහුගේ දකුණු අතට බට දණ්ඩක් දුන්නා. එයාලා ඔහු ඉස්සරහා දණගහලා සමච්චලේට වගේ “යුදෙව්වන්ගේ රජ්ජුරුවෙනි, අපි ඔබට සුබ පතනවා”* කියලා ඔහුට කියන්න පටන්ගත්තා.