ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මගේම සහෝදරයන්ව ඔහු මගෙන් දුරස් කරලා.

      මාව අඳුරන අයව මගෙන් ඈත් කරලා.+

  • ගීතාවලිය 31:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මගේ සතුරන් හැමෝම මට නින්දා කරනවා.+

      මගේ අසල්වැසියන් මට අපහාස කරනවා.

      මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.

      මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+

  • යොහන් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු තමන්ගෙම දේශයට ගියත් ඔහුගේ සෙනඟ ඔහුව පිළිගත්තේ නැහැ.

  • යොහන් 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඇත්තටම ඔහුගේ මල්ලිලට ඔහු ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න