රෝම 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්‍රිස්තුස් පවා දේවල් කළේ තමන්ගේ සතුට ගැන හිතලා නෙමෙයි.+ ඔහු ගැන ශුද්ධ ලියවිලිවල කියලා තිබුණේ මෙහෙමයි. “ඔබට නින්දා කරන අයගේ නින්දා අපහාස වැටුණේ මං පිටටයි.”+
3 ක්‍රිස්තුස් පවා දේවල් කළේ තමන්ගේ සතුට ගැන හිතලා නෙමෙයි.+ ඔහු ගැන ශුද්ධ ලියවිලිවල කියලා තිබුණේ මෙහෙමයි. “ඔබට නින්දා කරන අයගේ නින්දා අපහාස වැටුණේ මං පිටටයි.”+