ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ වෙලාවෙම එක් කෙනෙක් දුවගෙන ගිහින් ස්පොන්ජියක් වගේ දෙයක් අරගෙන ඒක ඇඹුල් වයින්වල පොඟවලා බට දණ්ඩක ගහලා යේසුස්ට බොන්න දුන්නා.+

  • මාක් 15:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 එතකොට කෙනෙක් දුවගෙන ගිහින් ස්පොන්ජියක් වගේ දෙයක් අරගෙන ඒක ඇඹුල් වයින්වල පොඟවලා බට දණ්ඩක ගහලා යේසුස්ට බොන්න දෙන ගමන්+ මෙහෙම කිව්වා. “එයාට ඔහොම ඉන්න දෙන්න! එයාව කණුවෙන් පහතට ගන්න එලියා එයිද කියලා අපි බලමු.”

  • ලූක් 23:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 එතන හිටපු සෙබළුත් ඇවිත් ඔහුට සමච්චල් කරකර ඔහුට බොන්න ඇඹුල් වයින් දීලා,+

  • යොහන් 19:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ ළඟ ඇඹුල් වයින් පුරවපු බඳුනක් තිබුණා. ඉතින් එයාලා ස්පොන්ජියක් අරගෙන ඒක ඇඹුල් වයින්වල පොඟවලා හිසොප්* දණ්ඩක ගහලා ඒක ඔහුගේ කටට ළං කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න