ගීතාවලිය 141:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 141 යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කරනවා.+ ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+ මං ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.+
141 යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කරනවා.+ ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+ මං ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.+