ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 35:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දාවිත්,+ ආසාෆ්,+ හේමාන් සහ දෙවියන්ගෙන් ලැබුණ දර්ශන රජට දැනුම් දුන්න යෙදූතුන්+ අණ කරලා තිබුණ විදිහට ආසාෆ්ගෙන් පැවතෙන+ ගායකයන් එයාලට නියම කරලා තිබුණ තැන්වල හිටියා. ඒ වගේම දොරටු පාලකයන් හැම දොරටුවක් ළඟම හිටගෙන හිටියා.+ එයාලාගේ සහෝදරයන් වුණ ලෙවීවරු එයාලා වෙනුවෙන් පාස්කු පූජාව ලෑස්ති කරපු නිසා එයාලා කරකර හිටපු සේවය නතර කරන්න සිද්ධ වුණේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න