ගීතාවලිය 84:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+ යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා. මතෙව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “පවිත්‍ර හිත් තියෙන අය සන්තෝෂවත්.+ මොකද එයාලට දෙවියන්ව දකින්න ලැබෙනවා.
11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+ යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.