ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 කෙනෙක් වතුර බීගෙන බීගෙන යනවා වගේ

      යෝබ් නින්දා අපහාස කැමැත්තෙන්ම භාරගන්නවා.

      ඒ වගේ තවත් කෙනෙක් ඉන්නවාද?

  • යෝබ් 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 මොකද ‘දෙවියන් සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන එකෙන්

      කිසිම වැඩක් නැහැ’ කියලා එයා කියනවා.+

  • යෝබ් 35:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔයා මෙහෙමත් කියනවා. ‘මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් ඔබට* වැඩක් තියෙනවාද?

      මං වැරදි දෙයින් වැළකිලා හිටියා කියලා මට හොඳක් වෙලා තියෙනවාද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න