ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා.+

      ඔබ ඔහුව හෙව්වත් ඔහුව හොයාගන්න බැරි වෙනවා.+

  • ගීතාවලිය 37:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+

      සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේ

      යෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.

      ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා.

  • ගීතාවලිය 55:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයව

      ඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+

      ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+

      ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.

  • හිතෝපදේශ 3:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් ගේනවා.+

      ඒත් ධර්මිෂ්ඨයාගේ නිවහනට ඔහු ආශීර්වාද කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න