ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු යටහත්පහත් අයට හරි දේ* කරන විදිහ පෙන්වලා දෙයි.+

      ඔහුගේ මාර්ග ගැන ඔවුන්ට කියලා දෙයි.+

  • ගීතාවලිය 32:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබ මට මෙහෙම කිව්වා. “යන්න ඕනෙ මාර්ගය මම ඔබට කියලා දෙන්නම්.

      වටහාගැනීමේ හැකියාවත් මම ඔබට ලබා දෙන්නම්.+

      මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්.+

  • ගීතාවලිය 37:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කෙනෙක් ජීවත් වෙන විදිහ ගැන යෙහෝවා සතුටු වෙද්දී+

      ජීවන ගමනේ පියවර තියන විදිහ ගැන දෙවියන් ඔහුට කියලා දෙනවා.*+

  • ගීතාවලිය 143:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න.+

      මොකද මගේ දෙවියන් ඔබයි.

      ඔබ යහපත්.*

      ඔබේ බලයෙන් මාව සමතලා බිමක* අරන් යන්න.

  • හිතෝපදේශ 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න.+

      එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න