ගීතාවලිය 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා, මගේ උරුමයත්+ සතුටින් පිරුණු මගේ කුසලානයත්+ ඔබයි. මගේ උරුමය* ආරක්ෂා කරන්නෙත් ඔබමයි. විලාප ගී 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “මගේ උරුමය යෙහෝවායි”+ කියලා මං කිව්වා. “මම ඔහු ගැන ඉවසිලිවන්තව බලාගෙන ඉන්නේ ඒ නිසයි.”+