දානියෙල් 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපේ දෙවියනි, දැන් ඔබේ සේවකයා වන මගේ යාච්ඤාවට සවන් දෙන්න. මං බැගෑපත්ව කරන මේ ඉල්ලීම ඉටු කරන්න. පාළුවට ගිහින් තියෙන+ ඔබේ ශුද්ධස්ථානය+ දිහා ආයෙත් සතුටින් බලන්න. අනේ යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන් එහෙම කරන්න.
17 අපේ දෙවියනි, දැන් ඔබේ සේවකයා වන මගේ යාච්ඤාවට සවන් දෙන්න. මං බැගෑපත්ව කරන මේ ඉල්ලීම ඉටු කරන්න. පාළුවට ගිහින් තියෙන+ ඔබේ ශුද්ධස්ථානය+ දිහා ආයෙත් සතුටින් බලන්න. අනේ යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන් එහෙම කරන්න.