විලාප ගී 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා තමන්ගේ පූජාසනය ප්‍රතික්ෂේප කළා.ඔහුගේ ශුද්ධස්ථානය අතහැරලා දැම්මා.+ ඇගේ පවුරුත් බලකොටුත් අල්ලගන්න ඔහු සතුරාට ඉඩ දුන්නා.+ උත්සව දවසකදී වගේ සතුරන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී මහ හයියෙන් කෑගැහුවා.+
7 යෙහෝවා තමන්ගේ පූජාසනය ප්‍රතික්ෂේප කළා.ඔහුගේ ශුද්ධස්ථානය අතහැරලා දැම්මා.+ ඇගේ පවුරුත් බලකොටුත් අල්ලගන්න ඔහු සතුරාට ඉඩ දුන්නා.+ උත්සව දවසකදී වගේ සතුරන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී මහ හයියෙන් කෑගැහුවා.+