ක්‍රියා 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.+ එයාලා මුළු පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.+ යම් දේවල් වෙන්න ඕනෙ කාලය ඔහු කලින්ම තීරණය කළා. ඔහු සීමා මායිම් දාලා මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලත් තීරණය කළා.+
26 ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.+ එයාලා මුළු පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.+ යම් දේවල් වෙන්න ඕනෙ කාලය ඔහු කලින්ම තීරණය කළා. ඔහු සීමා මායිම් දාලා මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලත් තීරණය කළා.+