23 අනේ දෙවියනි, ස්වර්ගයේ ඉඳන් ඒ නඩුව අහලා ඔබේ සේවකයන් වන ඒ දෙන්නාව විනිශ්චය කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න. වරද කරපු කෙනාට දඬුවම් කරලා එයා කරපු දේ එයා පිටටම හරවන්න.+ වරද නොකරපු කෙනා නිර්දෝෂයි කියලා හෙළි කරලා එයාගේ ධර්මිෂ්ඨකමට අනුව එයාට ආශීර්වාද කරන්න.+