ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89:50, 51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.

      හැමෝම කරන නින්දා අපහාස මම දරාගෙන ඉන්නවා කියලත් සිහි කරන්න.

      51 අනේ යෙහෝවා, ඔබේ සතුරන් දිගින් දිගටම මට නින්දා කරනවා.

      ඔබ අභිෂේක කරපු තැනැත්තා කරන හැම දෙයක්ම ඔවුන් අපහාසයට ලක් කරනවා.

      ඒක අමතක කරන්න එපා දෙවියනි.

  • යෙසායා 52:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 “මං මොනවාද මේකට කරන්නේ” කියලා යෙහෝවා කියනවා.

      “මොකද මගේ සෙනඟව අරන් ගියේ මුදලක් ගෙවලා නෙමෙයි.

      ඔවුන්ව පාලනය කරන අය ආඩම්බරෙන් ඒ ගැන කියවනවා”+ කියලා යෙහෝවා කියනවා.

      “දවස ගාණේ මගේ නමට අගෞරව කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න