-
ගීතාවලිය 48:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
48 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම කෙනෙක්ගෙම ප්‍රශංසාව ලබන්න වටින දෙවි කෙනෙක්.
අපේ දෙවියන්ගේ නුවරේදී, ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට ප්‍රශංසා ලැබේවා!
-