උත්පත්ති 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අවස්ථාවේ සාලම් නගරයේ රජ+ වුණ මෙල්කිසදෙක්+ රොටි සහ වයින් අරගෙන ආබ්‍රම්ව හම්බ වෙන්න ආවා. මෙල්කිසදෙක් තමයි උසස්ම දෙවියන්ගේ+ පූජකයා විදිහට වැඩ කළේ.
18 ඒ අවස්ථාවේ සාලම් නගරයේ රජ+ වුණ මෙල්කිසදෙක්+ රොටි සහ වයින් අරගෙන ආබ්‍රම්ව හම්බ වෙන්න ආවා. මෙල්කිසදෙක් තමයි උසස්ම දෙවියන්ගේ+ පූජකයා විදිහට වැඩ කළේ.