නාහුම් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා+ මෙහෙම කියනවා.“මම ඔබට විරුද්ධව එනවා. ඔබේ යුධ රථ ගින්නෙන් විනාශ කරනවා.+ඔබේ තරුණ සිංහයෝ කඩුවෙන් මැරුම් කයි. මිනිසුන්ව ගොදුරු කරගන්න මම ආයෙත් ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ පණිවිඩකරුවන්ගේ හඬ තවදුරටත් ඔබට අහන්න ලැබෙන්නේ නැහැ.”+
13 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා+ මෙහෙම කියනවා.“මම ඔබට විරුද්ධව එනවා. ඔබේ යුධ රථ ගින්නෙන් විනාශ කරනවා.+ඔබේ තරුණ සිංහයෝ කඩුවෙන් මැරුම් කයි. මිනිසුන්ව ගොදුරු කරගන්න මම ආයෙත් ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ පණිවිඩකරුවන්ගේ හඬ තවදුරටත් ඔබට අහන්න ලැබෙන්නේ නැහැ.”+