-
ද්විතීය කතාව 10:17, 18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි. දෙවියන් ශ්‍රේෂ්ඨයි. හරිම බලවත්. ඔහු ගරුබිය ලබන්න වටින කෙනෙක්. හැමෝටම එක වගේ සලකන+ ඔහු කාගෙන්වත් අල්ලසක් ගන්නේ නැහැ. 18 තාත්තා නැති දරුවාට* සහ වැන්දඹුවට ඔහු සාධාරණය ඉටු කරනවා.+ ඔහු ඔයාලා අතරේ ඉන්න විදේශිකයාටත් ආදරේ පෙන්නනවා.+ එයාලට කෑම බීම සහ ඇඳුම් පැලඳුම් ලබා දෙනවා.
-