2 ලේකම් 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කළා+ කියලා අවට තිබුණ රාජ්‍යයන්ට ආරංචි වුණාම එයාලට දෙවියන් ගැන ලොකු බයක් ඇති වුණා. ගීතාවලිය 2:4, 5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තා ඒක අහලා සිනාසෙයි.යෙහෝවා දෙවියන් ඔවුන්ට සමච්චල් කරයි. 5 ඒ කාලයේදී ඔහු ඔවුන්ට කේන්තියෙන් කතා කරයි.ඔහුගේ දැවෙන උදහස දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.
29 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කළා+ කියලා අවට තිබුණ රාජ්‍යයන්ට ආරංචි වුණාම එයාලට දෙවියන් ගැන ලොකු බයක් ඇති වුණා.
4 ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තා ඒක අහලා සිනාසෙයි.යෙහෝවා දෙවියන් ඔවුන්ට සමච්චල් කරයි. 5 ඒ කාලයේදී ඔහු ඔවුන්ට කේන්තියෙන් කතා කරයි.ඔහුගේ දැවෙන උදහස දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.