ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 16:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න හැම දෙයක්ම යොදාගන්නවා.

      විපත්ති දවසේදී දුෂ්ටයන්ව විනාශ කරන්නත් ඔහු නියම කරලා තියෙනවා.+

  • දානියෙල් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නෙබුකද්නෙෂර් රජ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ එක්ක කේන්තියෙන් පුපුරන්න පටන්ගත්තා. එයාගේ මූණත් වෙනස් වුණා.* ගිනි උදුන සාමාන්‍යයට වඩා හත් ගුණයක් රත් කරන්න කියලා රජ නියෝග කළා.

  • දානියෙල් 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඉතින් නෙබුකද්නෙෂර් රජ මෙහෙම කිව්වා. “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ+ නමස්කාර කරන දෙවියන්ට ප්‍රශංසා වේවා! ඔහු තම දූතයාව එවලා ඔහුගේ සේවකයන්ව බේරගත්තා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝට එයාලාගේ දෙවියන් ගැන තියෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! එයාලා තමන්ගේ දෙවියන්ව අත්හැරලා වෙන දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ. රජගේ නියෝගය කඩ කරලා මැරෙන්න වුණත් එයාලා ලෑස්ති වෙලයි හිටියේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න