19 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔයාගේ සැරයටිය ඊජිප්තුවේ වතුර තියෙන හැම පැත්තකටම දික් කරන්න.+ එතකොට ගංඟා, ඇළදොළ සහ පොකුණුවල+ තියෙන වතුර ලේවලට හැරෙයි.’ ඊජිප්තු දේශයේ බලන බලන තැන ලේ දකින්න තියෙයි. ලීවලින් සහ ගල්වලින් හදපු හැම භාජනයකමත් ලේ තියෙයි.”