නික්මයාම 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබට වාසය කරන්න ස්ථිරව පිහිටවපු ස්ථානයට ඔවුන්ව ගෙන යයි.යෙහෝවා, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවයි.*+
17 යෙහෝවා දෙවියනි, ඔබට වාසය කරන්න ස්ථිරව පිහිටවපු ස්ථානයට ඔවුන්ව ගෙන යයි.යෙහෝවා, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවයි.*+