3 “‘මම ඔවුන්ට පහර දෙන්න විපත්ති හතරක් නියම කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘ඔවුන්ව මරලා දාන්න කඩුවත් ඔවුන්ව ඇදගෙන යන්න බල්ලන්වත් මම ඔවුන් අතරට යවනවා. ඒ වගේම ඔවුන්ව කාලා දාන්න කුරුල්ලන්වත් ඉතුරු වෙන දේ නැත්තටම නැති කරලා දාන්න පොළොවේ ඉන්න සතුන්වත් මම යවනවා.+