ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝවෙල් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවාට සේවය කරන පූජකයෙනි,

      ශුද්ධස්ථානයට ඇතුල් වෙන ශාලාවත් පූජාසනයත්

      අතරේ ඉඳන්+ අඬඅඬ මෙහෙම කියන්න.

      ‘අනේ යෙහෝවා, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න.

      ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ දෙන්න එපා.

      ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ දෙන්න එපා.

      “ඔවුන්ගේ දෙවියන් කොහෙද” කියලා සමච්චල් කරන්න ඒ ජාතීන්ට ඉඩ දෙන්න එපා.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න