ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 51:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ‘බැබිලෝනිය මට කරපු දරුණු දේවල් ඇය පිටටත් ගේන්න’ කියලා සියොන් දියණිය කියනවා.+

      ‘මගේ ලේ හලපු වරදට කල්දියාවේ සෙනඟට දඬුවම් කරන්න’ කියලා යෙරුසලම කියනවා.”

  • එසකියෙල් 36:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ‘ජාතීන් අතරේ ඔබ මගේ නම අගෞරවයට පත් කළත් මම මගේ ශ්‍රේෂ්ඨ නමට ගෞරවයක් ගේනවා.+ මම ඔබ එක්ක වැඩ කරන විදිහ නිසා මම ශුද්ධ කෙනෙක් කියන දේ ජාතීන් දකියි. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න