ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කාලයක් ගියාට පස්සේ ඊජිප්තුවේ රජ මිය ගියත්+ ඊශ්‍රායෙල්වරුන් දිගටම වහලුන් විදිහට වැඩ කළා. එයාලා අඬඅඬ එයාලාගේ දුක් ගැහැට ගැන කියලා සැබෑ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. එයාලා දිගින් දිගටම සැබෑ දෙවියන්ට කන්නලව් කළා.+

  • යෙසායා 42:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 “යෙහෝවා වන මම ඔබව කැඳෙව්වේ යුක්තිය ඉටු කරන්නයි.

      මම ඔබේ අතින් අල්ලගත්තා.

      මම ඔබව ආරක්ෂා කරනවා. සෙනඟට සහතිකයක්* විදිහටත්+

      ජාතීන්ට ආලෝකයක් විදිහටත්+ මම ඔබව ලබා දෙනවා.

       7 එහෙම කළේ ඔබේ අතින් අන්ධ අයගේ ඇස් පහදන්නයි.+

      හිරකරුවන්ව නිදහස් කරන්නයි.

      අඳුරු හිරකුටිවල ඉඳගෙන ඉන්න අයව එළියට ගන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න