යෙසායා 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්‍රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+
9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්‍රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+