උත්පත්ති 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා ආබ්‍රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්‍රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ නික්මයාම 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ ඉඳන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාත් පාළුකරයේ ඉඳන් මහ ගඟ* දක්වාත් විශාල කරනවා.+ දේශයේ ජීවත් වෙන අයව මම ඔබට යටත් කරලා දෙනවා. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නලා දායි.+ 1 රාජාවලිය 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මහ ගංගාවේ*+ ඉඳන් පිලිස්තිවරුන්ගේ දේශය දක්වාත් ඊජිප්තුවේ දේශ සීමාව දක්වාත් තිබුණ හැම රාජ්‍යයක්ම සලමොන්ගේ පාලනය යටතේ තිබුණා. සලමොන්ගේ මුළු ජීවිත කාලේ පුරාම ඒ හැම රාජ්‍යයක්ම එයාට බදු ගෙව්වා* වගේම එයාට සේවය කළා.+ ගීතාවලිය 72:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මුහුදෙන් මුහුදටත් මහ ගංගාවේ* ඉඳන් පොළොවේ සීමා දක්වාත්ඔහුගේ පාලනය විහිදිලා යයි.*+
18 ඒ දවසේදී යෙහෝවා ආබ්‍රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්‍රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+
31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ ඉඳන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාත් පාළුකරයේ ඉඳන් මහ ගඟ* දක්වාත් විශාල කරනවා.+ දේශයේ ජීවත් වෙන අයව මම ඔබට යටත් කරලා දෙනවා. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නලා දායි.+
21 මහ ගංගාවේ*+ ඉඳන් පිලිස්තිවරුන්ගේ දේශය දක්වාත් ඊජිප්තුවේ දේශ සීමාව දක්වාත් තිබුණ හැම රාජ්‍යයක්ම සලමොන්ගේ පාලනය යටතේ තිබුණා. සලමොන්ගේ මුළු ජීවිත කාලේ පුරාම ඒ හැම රාජ්‍යයක්ම එයාට බදු ගෙව්වා* වගේම එයාට සේවය කළා.+