ලෙවී කතාව 23:23, 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ පළවෙනිදා ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඒ දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි කියලා සිහිගන්වන්න හොරණෑ නාද+ කළ යුතුයි.
23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ පළවෙනිදා ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඒ දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි කියලා සිහිගන්වන්න හොරණෑ නාද+ කළ යුතුයි.