නික්මයාම 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පාරාවෝත් එයාගේ හමුදාවත් ළඟටම ඇවිත් කියලා දැක්කාම ඊශ්‍රායෙල්වරු හොඳටම බය වෙලා යෙහෝවාගෙන් කෑගහලා උදව් ඉල්ලුවා.+ නික්මයාම 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එතකොට මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා ඔයාලව බේරගන්න විදිහ ඔයාලාගේ ඇස් දෙකෙන්ම බලාගන්න.+ ඔයාලා ඉස්සරහා ඉන්න මේ ඊජිප්තුවරුන්ව ඔයාලා ආයේ කවදාවත් දකින්නේ නැහැ.+ ගීතාවලිය 91:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+ විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+ ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා.
10 පාරාවෝත් එයාගේ හමුදාවත් ළඟටම ඇවිත් කියලා දැක්කාම ඊශ්‍රායෙල්වරු හොඳටම බය වෙලා යෙහෝවාගෙන් කෑගහලා උදව් ඉල්ලුවා.+
13 එතකොට මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා ඔයාලව බේරගන්න විදිහ ඔයාලාගේ ඇස් දෙකෙන්ම බලාගන්න.+ ඔයාලා ඉස්සරහා ඉන්න මේ ඊජිප්තුවරුන්ව ඔයාලා ආයේ කවදාවත් දකින්නේ නැහැ.+
15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+ විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+ ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා.