ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 17:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හොරෙබ්වල තියෙන පර්වතය ළඟට යන්න. මම ඒ පර්වතය උඩ ඉන්නවා. ඔයාගේ සැරයටියෙන් ඒ පර්වතයට ගහන්න. එතකොට ඒකෙන් වතුර ගලාගෙන එයි. සෙනඟට පුළුවන් ඒ වතුර බොන්න.”+ ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් බලාගෙන ඉද්දී මෝසෙස්, දෙවියන් කියපු විදිහට කළා. 7 මෝසෙස් ඒ තැනට මස්සාහ්*+ සහ මෙරිබා*+ කියන නම් තිබ්බා. මොකද එහෙදී ඊශ්‍රායෙල් සෙනඟ එයා එක්ක රණ්ඩු කළා. ඒ වගේම එයාලා “යෙහෝවා ඇත්තටම අපි එක්ක ඉන්නවාද” කියකිය යෙහෝවාව සැක කරලා ඔහුව පරීක්ෂා කළා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න