ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:2-5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔබේ දෙවි වන යෙහෝවා මමයි. ඔබ වහලුන් වෙලා හිටිය ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාවේ මමයි.+ 3 මා හැර* වෙන කිසි දෙවි කෙනෙක්ට ඔබ නමස්කාර නොකළ යුතුයි.+

      4 “රූප හදාගන්න එපා. අහසෙවත් පොළොවෙවත් ජලයෙවත් තියෙන කිසිම දේකට සමාන රූපයක් හදාගන්න එපා.+ 5 ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ මට වෛර කරන අයගේ වැරදි නිසා මම ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා.

  • ද්විතීය කතාව 6:13, 14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලා ගරුබිය දක්වන්න ඕනේ.+ ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔහුටයි.+ ඔයාලා යම් දෙයක් ගැන දිවුරද්දී දෙවියන්ගේ නමින් ඒක කරන්න.+ 14 අවට ඉන්න ජාතීන් නමස්කාර කරන වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න එපා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න