නික්මයාම 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔය අතරේ, මෝසෙස් කන්දට ගිහින් ගොඩක් දවස් ගත වෙලා තිබුණා.+ මෝසෙස් තාමත් ඇවිත් නැහැ කියලා සෙනඟ දැක්කාම එයාලා ආරොන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවෙන් අපිව අරන් ආපු මෝසෙස්ට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා දැන් අපිට මඟ පෙන්නන්න දෙවි කෙනෙක්ව හදලා දෙන්න.”+ ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙම පෝෂණය වෙලා තර වුණාට පස්සේ යෙෂුරූන්* කැරලිකාර වෙලා එයාගේ අයිතිකරුට පයින් ගැහුවා. ඔව්, ඔයා කාලා බීලා හොඳට තර වුණා.+ එයා එයාව ඇතිදැඩි කරපු දෙවියන්ව අත්හැරියා.+එයාට ගැලවීම දුන්න පර්වතය එයාට වැඩක් නැහැ කියලා එයා පෙන්නුවා.
32 ඔය අතරේ, මෝසෙස් කන්දට ගිහින් ගොඩක් දවස් ගත වෙලා තිබුණා.+ මෝසෙස් තාමත් ඇවිත් නැහැ කියලා සෙනඟ දැක්කාම එයාලා ආරොන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවෙන් අපිව අරන් ආපු මෝසෙස්ට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා දැන් අපිට මඟ පෙන්නන්න දෙවි කෙනෙක්ව හදලා දෙන්න.”+
15 එහෙම පෝෂණය වෙලා තර වුණාට පස්සේ යෙෂුරූන්* කැරලිකාර වෙලා එයාගේ අයිතිකරුට පයින් ගැහුවා. ඔව්, ඔයා කාලා බීලා හොඳට තර වුණා.+ එයා එයාව ඇතිදැඩි කරපු දෙවියන්ව අත්හැරියා.+එයාට ගැලවීම දුන්න පර්වතය එයාට වැඩක් නැහැ කියලා එයා පෙන්නුවා.