ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 7:23, 24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒත් මම ඔවුන්ට මේ ආඥාව නම් දුන්නා. “මගේ හඬට කීකරු වෙන්න. ඔබ එහෙම කළොත් මම ඔබේ දෙවියන් වෙනවා. ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබට දෙන හැම ආඥාවක්ම පිළිපදින්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ සාර්ථක වෙයි.”’+ 24 ඒත් ඔවුන් සවන් දුන්නේ නැහැ. කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ ඔවුන් වැඩ කළේ තමන් කැමති කැමති විදිහටයි. ඔවුන් හිතුවක්කාර විදිහට ඔවුන්ගේ නපුරු හිතට සවන් දුන්නා.+ ඔවුන් ඉදිරියට යනවා වෙනුවට තව තවත් පස්සට ගියා.

  • යෙරෙමියා 11:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු දවසේ ඉඳන් අද වෙන කල් “මගේ හඬට කීකරු වෙන්න” කියලා මම අවවාද කළා. මම ආයේ ආයේ* ඔවුන්ට ඒ අවවාදය දුන්නා.+ 8 ඒත් ඔවුන් සවන් දුන්නේ නැහැ. කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔවුන් හිතුවක්කාර විදිහට ඔවුන්ගේ නපුරු හිතට සවන් දුන්නා.+ මං ඔවුන්ට අණ කරපු දේවල් ඔවුන් පිළිපැද්දේ නැහැ. ඉතින් මං මේ ගිවිසුමේ සඳහන් වෙලා තියෙන හැම විපතක්ම ඔවුන් පිටට ගෙනාවා.’”

  • මීකා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මොකද ඔබ ඔම්රී පනවපු නියෝගත්

      ආහබ්ගේ පෙළපතේ අයවත් අනුගමනය කරනවා.+

      ඔබ පිළිපදින්නේ ඔවුන් දෙන උපදෙස්.

      ඒ නිසා මිනිසුන් ඉස්සරහා මම ඔබව නින්දාවට පත් කරනවා.

      ඔබට වෙන විපත දැකලා ඔවුන් බය වෙයි.+ ඔබේ වැසියන්ට ඔවුන් සමච්චල් කරයි.”*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න