ගණන් කතාව 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න එපා. ඒ දේශයේ මිනිස්සුන්ට බය වෙන්නත් එපා.+ මොකද යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට ලේසියෙන්ම එයාලව යටත් කරගන්න පුළුවන්.”
9 ඒත් යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න එපා. ඒ දේශයේ මිනිස්සුන්ට බය වෙන්නත් එපා.+ මොකද යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට ලේසියෙන්ම එයාලව යටත් කරගන්න පුළුවන්.”