ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:13, 14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අපේ දෙවියන්ගේ උදව්වෙන් එයා කඳුකර පළාත් අල්ලගත්තා.+

      ඒ නිසා දේශයේ පලදාවෙන් පෝෂණය වෙන්න එයාට පුළුවන් වුණා.+

      ගල්වලින් මීපැණියි, පර්වතවලින් තෙලුයි දීලා

      ඔහු එයාව තෘප්තිමත් කළා.

      14 එයා එළදෙනුන්ගේ කිරිවලින් ලබාගත්ත බටර්වලයි,*

      එළු බැටළු රැළෙන් ගත්ත කිරිවලයි රහ බැලුවා.

      බාෂාන් දේශයෙන් ගෙන්නගත්ත හොඳම බැටළුවන්, එළුවන් සහ

      ඉස්තරම්ම තිරිඟු කෑමට ගත්තා.+

      එයා හොඳම මිදිවලින් හදාගත්ත වයින් බිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න