ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘අසාධාරණ විදිහට විනිශ්චය කරන්න එපා. දුප්පත් කෙනෙක්ට අනවශ්‍ය විදිහට අනුකම්පාවක් පෙන්නන්නවත් පොහොසත් කෙනෙක්ට වැඩි සැලකිලි දක්වන්නවත් එපා.+ ඔබ විනිශ්චය කරද්දී හැමෝටම යුක්තිය ඉටු කළ යුතුයි.

  • දේශනාකාරයා 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔයා ඉන්න දේශයේ නිලධාරියෙක් දුප්පත් අයට හිරිහැර කරනවාත් යුක්තිය කණපිට පෙරළලා එයාලට අසාධාරණකම් කරනවාත් දැක්කොත් ඒ ගැන පුදුම වෙන්න එපා.+ මොකද ඒ නිලධාරියා කරන දේවල් එයාට වඩා උසස් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ දෙන්නාට වඩා තව උසස් අයත් ඉන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න