යෙරෙමියා 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා කියන්නේ මේකයි. “යුක්තිය ඉටු කරන්න. හරි දේ කරන්න. වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න. කිසිම විදේශිකයෙක්ට හිංසා පීඩා කරන්න එපා. පියා නැති දරුවෙක්ටවත්* වැන්දඹුවකටවත් හිරිහැර කරන්න එපා.+ මේ ස්ථානයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා.+
3 යෙහෝවා කියන්නේ මේකයි. “යුක්තිය ඉටු කරන්න. හරි දේ කරන්න. වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න. කිසිම විදේශිකයෙක්ට හිංසා පීඩා කරන්න එපා. පියා නැති දරුවෙක්ටවත්* වැන්දඹුවකටවත් හිරිහැර කරන්න එපා.+ මේ ස්ථානයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා.+