ගීතාවලිය 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අත්තිවාරම්* බිඳලා දාද්දීධර්මිෂ්ඨයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?” හිතෝපදේශ 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජෙක් යුක්තිය ඉටු කරද්දී රටේ සාමකාමී වාතාවරණයක් තියෙයි.+ඒත් අල්ලස, දූෂණය නිසා රටක් පරිහානියට ලක් වෙයි.
4 රජෙක් යුක්තිය ඉටු කරද්දී රටේ සාමකාමී වාතාවරණයක් තියෙයි.+ඒත් අල්ලස, දූෂණය නිසා රටක් පරිහානියට ලක් වෙයි.