ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 10:34, 35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලාගේ නීතියේ ලියලා තියෙනවා නේද ‘ඔබ දෙවිවරු’*+ කියලා දෙවියන් කිව්වා කියලා? 35 ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දෙවියන්ගේ වචනයේ වරදකරුවන් විදිහට පෙන්නලා තියෙන අයට දෙවියන්ම කිව්වා ‘දෙවිවරු’+ කියලා.

  • 1 කොරින්ති 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මිනිස්සු කියනවා ස්වර්ගයේ නැත්නම් පොළොවේ දෙවිවරු ඉන්නවා කියලා.+ ඒ වගේම හුඟදෙනෙක්ව එයාලා “දෙවිවරු,” “ස්වාමිවරු” විදිහට සලකනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න