2 සාමුවෙල් 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 සැබෑ දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි.+යෙහෝවා කියන හැම දෙයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+ ගීතාවලිය 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවාගේ නියෝග සාධාරණයි. හිතට සතුටක් ගෙන දෙයි.+යෙහෝවාගේ ආඥා පවිත්‍රයි. ඇස් දීප්තිමත් කරයි.+
31 සැබෑ දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි.+යෙහෝවා කියන හැම දෙයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+