ගීතාවලිය 103:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපේ අතින් වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ.+ඔහු හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.+ යෙසායා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී ඔබ මෙහෙම කියයි. “යෙහෝවා දෙවියනි, ඔබට මාත් එක්ක ගොඩක් කේන්ති ගියා.ඒත් ඒ කේන්තිය දැන් නිවිලා ගිහින්.ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මම ඔබට ස්තුති කරනවා.
9 අපේ අතින් වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ.+ඔහු හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.+
12 ඒ දවසේදී ඔබ මෙහෙම කියයි. “යෙහෝවා දෙවියනි, ඔබට මාත් එක්ක ගොඩක් කේන්ති ගියා.ඒත් ඒ කේන්තිය දැන් නිවිලා ගිහින්.ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මම ඔබට ස්තුති කරනවා.