ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා, ඔබට සමාන තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?+

      ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් නැහැ.+

      පුදුමාකාර දේවල් කරන තැනැත්තා ඔබයි.+ ප්‍රශංසාවත් හැම ගෞරවයක්මත් ලබන්න වටින තැනැත්තා ඔබයි.

  • ගීතාවලිය 96:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මිනිසුන් නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති දෙවිවරු.+

      ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+

  • 1 කොරින්ති 8:5, 6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මිනිස්සු කියනවා ස්වර්ගයේ නැත්නම් පොළොවේ දෙවිවරු ඉන්නවා කියලා.+ ඒ වගේම හුඟදෙනෙක්ව එයාලා “දෙවිවරු,” “ස්වාමිවරු” විදිහට සලකනවා. 6 ඒත් අපිට ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ පියාණන්.+ හැම දෙයක්ම හැදුවේ ඔහුයි. අපි ජීවත් වෙන්නේ ඔහු වෙනුවෙන්.+ අපිට ඉන්නේ එක ස්වාමියෙක්. ඒ යේසුස් ක්‍රිස්තුස්. හැම දෙයක්ම හදන්න දෙවියන් හවුල් කරගත්තේ ඔහුවයි.+ අපිට ජීවනය ලැබුණේ ඔහු නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න