ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 4:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 පෙරදිග රටවලයි, ඊජිප්තුවෙයි හිටපු හැමෝටම වඩා වැඩි ප්‍රඥාවක්+ සලමොන්ට තිබුණා. 31 එයා හැම මනුස්සයෙක්ටම වඩා ප්‍රඥාවන්තයි. එයා සේරාගෙන් පැවතෙන ඒතන්ට+ වඩා ප්‍රඥාවන්තයි. මාහොල්ගේ පුතාලා වුණ හේමාන්ටයි,+ කල්කොල්ටයි,+ දර්දාටයි වඩා ප්‍රඥාවන්තයි. අවට හිටපු හැම ජාතියකටම අයිති අය අතර සලමොන් ප්‍රසිද්ධ වුණා.+

  • 1 ලේකම් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සේරාගේ පුතාලාගේ නම්: සිම්රී, ඒතන්, හේමාන්, කල්කොල් සහ දාරා. සේරාට පුතාලා පස්දෙනෙක් හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න